header logo
SLIC
උණුසුම් පුවත්
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Aug 06, 202611:46 AM
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
EDEX

පළාත් කහිපයක් සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය හෙට (07) පෙරවරු 11.30 දක්වා වලංගු වෙයි.

ඒ අනුව,දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු - මැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට