header logo
SLIC
උණුසුම් පුවත්
සරසවි වරම් ලැබූ අයට විශේෂ දැනුම්දීමක්
Aug 06, 202610:29 AM
සරසවි වරම් ලැබූ අයට විශේෂ දැනුම්දීමක්
EDEX

2025 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සාමාන්‍ය බඳවා ගැනීමේ ක්‍රියාවලිය යටතේ විශ්වවිද්‍යාල සඳහා තෝරාගත් සිසුන්ගේ ලියාපදිංචිය මේ වන විට විවෘතව පවතින අතර, එය අගෝස්තු 14 වැනි දින අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

අභියාචනා භාරගැනීම අගෝස්තු 21 වැනි දින දක්වා සිදු කෙරේ.

මෙහි වැඩි විස්තර සඳහා www.ugc.lk වෙත පිවිසෙන්න.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight