header logo
SLIC
සයුරෙන් එතෙර
ඉන්දු - නවසීලන්ත ද්විපාර්ශ්වික සබඳතා උපායමාර්ගික මට්ටමට
Jul 11, 202601:31 PM
ඉන්දු - නවසීලන්ත ද්විපාර්ශ්වික සබඳතා උපායමාර්ගික මට්ටමට
EDEX

ඉන්දියාව සහ නවසීලන්තය අතර ඓතිහාසික නිදහස් වෙළෙඳ ගිවිසුම මගින් දෙරට අතර ආර්ථික සබඳතා වඩාත් ශක්තිමත් කෙරෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

වෙළඳපොළ ප්‍රවේශය, ආයෝජන, සේවා, තාක්ෂණය සහ ශ්‍රම යන ක්ෂේත්‍රයන්හි නව අවස්ථා රැසක් ඒ හරහා උදාවන බවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දියාව සහ නවසීලන්තය ද්විපාර්ශ්වික සබඳතා උපායමාර්ගික මට්ටමට වර්ධනය කරගැනීමත් සමග 2030 වන විට ඉන්දීය රුපියල් කෝටි 35,000ක වෙළඳාමක් ඉලක්ක කරයි.

සිය නවසීලන්ත නිල සංචාරය අතරතුර එරට ප්‍රමුඛ පෙළේ ප්‍රධාන විධායක නිලධාරීන් සහ ව්‍යාපාරිකයින් පිරිසක් අමතමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී ඇත්තේ දෙරට අතර ඇති වන මෙම ශක්තිමත් ආර්ථික හවුල්කාරිත්වය ව්‍යාපාරිකයින්ට, නවෝත්පාදකයින්ට මෙන්ම තරුණ පරපුරට ද අතිශය වාසිදායක වනු ඇති බවය.

නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ පුළුල් ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව මෝදි මෙම අදහස් පළකර තිබේ.

ආර්ථික හා ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම අරමුණු කරගත් රටවල් 3 ක සංචාරයේ අවසන් අදියර සනිටුහන් කරමින් අග්‍රාමාත්‍ය මෝදි නවසීලන්තයට පැමිණ තිබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට