ඩොලරයේ විකුණුම් මිල රු. 340යි
June 24, 2026 11:48 am
ශ්රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්රමාණය වී තිබේ.
ඒ අනුව, මහ බැංකුව විසින් අද (24) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 330.35ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 340.06ක් ලෙස සටහන් වී ඇත.
