ඉරාන ඉන්ධන අලෙවියට අමෙරිකාවෙන් තාවකාලික බලපත්‍රයක් 

ඉරාන ඉන්ධන අලෙවියට අමෙරිකාවෙන් තාවකාලික බලපත්‍රයක් 

June 22, 2026   08:15 pm

ඉරානයට ඉන්ධන අලෙවි කිරීමට තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.

ඒ අනුව දින හැටකට වලංගු වන පරිදි පොදු බලපත්‍රයක් නිකුත් කිරීමට එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.