කාසියේ වාසිය නවසීලන්ත කාන්තා කණ්ඩායමට 

කාසියේ වාසිය නවසීලන්ත කාන්තා කණ්ඩායමට 

June 16, 2026   06:45 pm

2026, විස්සයි20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කාන්තා කණ්ඩායමේ නායිකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළාය.