ලොව පුරා Facebook, Instagram සහ Threads සමාජ මාධ්‍ය බිඳවැටෙයි

ලොව පුරා Facebook, Instagram සහ Threads සමාජ මාධ්‍ය බිඳවැටෙයි

June 12, 2026   07:44 pm

ලොව පුරා Facebook, Instagram සහ Threads  යන සමාජ මාධ්‍ය බිඳවැටී ඇති බවට තොරතුරු වාර්තා වේ.

මේ හේතුවෙන් පරිශීලකයින් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සඳහන්ය.