මුදල් සොරාගැනීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව සිතිය නොහැකියි - දිලිත් 

මුදල් සොරාගැනීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව සිතිය නොහැකියි - දිලිත් 

April 24, 2026   08:01 pm

මහා භාණ්ඩාගාරයේ මුදල් හඳුනා නොගත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය හැකර්වරුන්ගේ ක්‍රියාවක් යැයි විශ්වාස කළ නොහැකි බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අවධාරණය කරයි.

අද (24) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා සහ විෂයභාර අමාත්‍යවරයා ඔවුන්ගේ ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවය.