දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 

February 19, 2026   01:28 pm

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. 

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කිරීමෙන් අනතුරුව කැරැල්ලට නායකත්වය දීම සම්බන්ධයෙන් වැරදිකරු කරමින් ඔහුට මෙම දඬුවම නියමව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.