header logo
SLIC
උණුසුම් පුවත්
ආපදාවෙන් රට මුදාගැනීමට තවත් රුපියල් බිලියන 500ක් අවශ්‍ය බවට ප්‍රකාශක්
Dec 17, 202507:02 AM
ආපදාවෙන් රට මුදාගැනීමට තවත් රුපියල් බිලියන 500ක් අවශ්‍ය බවට ප්‍රකාශක්
EDEX

ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල් බිලියන 500ක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ මේ සඳහා ආණ්ඩුව සතුව ප්‍රමාණවත් මුදල් සංචිතයක් පවතින බවය.

"රු බිලියන 1,400ක් අපි වෙන්කරලා තියෙනවා එන අවුරුද්දේ ප්‍රාග්ධන වියදම් හැටියට. පාරවල් හදන්න, ඉස්පිරිතාල හදන්න වගේ දේවල්වලට. මේ සුළි කුණාටුව නිසා වෙච්ච හානියට නැවත වෙන්කිරීමක් කරන්න මුදල් තියෙනවා. මම විශ්වාස කරන්නේ නෑ ආපහු මුදල් ඕන කියලා. හැබැයි එදිනෙදා වියදම් තියෙනවා නේ ගෙවල් සුද්ද කරන්න වගේ දේවල්වලට ඒකට රු බිලියන 500ක් විතර වැඩිපුර වියදම් වෙනවා. ඒක දරාගන්න පුළුවන්. IMF එකේ කොන්දේසියක් තියෙනවා 13%යි අපිට වියදම් කරන්න පුළුවන් කියලා ප්‍රාථමික වියදම හැටියට. නමුත් අපිට මේ ප්‍රශ්නය නිසා අපිට යම්කිසි නිදහසක් තියෙනවා ඊට වඩා වියදම් කරන්න. අනිත් එක තමා රු ට්‍රිලියනයකට වඩා බැංකුවේ තියෙනවා ආණ්ඩුවේ."

'Rebuilding Sri Lanka' අරමුදල ව්‍යාවස්ථාපත අරමුදලක් බවට පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ යුතු බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසීය.

"ඒ අරමුදල ව්‍යවස්ථාපිත අරමුදක් වෙන්න ඕනේ. එහෙම නැතුව හෙල්පින් හම්බන්තොට වගේ අරමුදල් හදන්න බෑ. එහෙම දෙයක් හදන්න පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒක සම්මත කරගන්න ඕනේ. තාම එහෙම කරලා නෑ. 'Rebuilding Sri Lanka'අරමුදල වහාම ආරම්භ කළ යුතුයි පාර්ලිමේන්තුව හරහා. හැබැයි මේක හරියට විනිවිඳභාවයකින් කරන්න ඕනේ. රජය විතරක් මේ සියලුදේ කරන්න ඕනේ නෑ කියන එක මගේ මතය. රජයට සහ පෞද්ගලික අංශයටයි දෙකම කරන්න පුළුවන්. පෞද්ගලික අංශයට කරන්න දෙන්න ඕනේ. එහෙම බැරි දේවල් රජය කරන්න ඕනේ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට