
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර - බොන්ඩි වෙරළ තීරයේ දී අද (14) සිදුකළ තිබූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලීසිය පවසයි
නිව් සවුත් වේල්ස් පොලීසිය පවසා ඇත්තේ පොලිස් මෙහෙයුම අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර එම ප්‍රදේශයට යාමෙන් වැළකී සිටින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින ලෙසය.
වෙරළ තීරයේ වෙඩි තැබීම් කිහිපයක් වාර්තා වී ඇති නමුත් තුවාලකරුවන් සහ මියගොස් ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් නිවැරදි තොරතුරක් නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.







































