header logo
SLIC
උණුසුම් පුවත්
සුරක්ෂිත මධ්‍යස්ථාන ආශ්‍රිතව අක්ෂි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්
Dec 09, 202511:09 AM
සුරක්ෂිත මධ්‍යස්ථාන ආශ්‍රිතව අක්ෂි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්
EDEX

ආපදා හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව රැඳීසිටින සුරක්ෂා මධ්‍යස්ථානවල අක්ෂි රෝග ව්‍යාප්ත විය හැකි බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන පවසයි.

එම විද්‍යායතනයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහතා සඳහන් කළේ, නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම තුළින් එම තත්ත්වය වළක්වා ගත හැකි බවය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහතා,

"විශේෂයෙන්ම සුරක්ෂා කඳවුරුවල සමූහ වශයෙන් මිනිසුන් ගැවසෙන විට බෝවන රෝග ඇති වීමේ ප්‍රවණතාවය වැඩියි. ඇස් සම්බන්ධව කතා කළොත් ඇස් රතුවීමත් සමඟ. අපි ඒකට sore eyes කියනවා, conjunctivitis කියනවා. මේක ස්පර්ෂයෙන් වාතය සමඟ බෝවන රෝගයක්. ඒ වගේම මේක වේගයෙන් පැතිර යන්නට පුළුවන්. සමූහ වශයෙන් මිනිසුන් එක තැනකට කොටු වෙලා ඉන්නකොට මෙවැනි බෝවන රෝගවල ප්‍රවණතාවය වැඩියි. එබැවින් මෙම රෝගය යම්කිසි පුද්ගලයෙකුට හැඳුණොත්, නිතර අත්සේදීම, නිතර ඇස් ඇල්ලීමෙන් වැළකීම වගේ දේවල් ඉතාම වැදගත්. මොකද මේ රෝගය බෝ වෙන්න පටන් ගත්තොත් ඒක සමූහයටම බලපාන්න පුළුවන්. එහෙම වුණොත් අනවශ්‍ය සෞඛ්‍ය ප්‍රශ්නයක් දක්වා යන්න පුළුවන්"

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට