header logo
SLIC
උණුසුම් පුවත්
දිස්ත්‍රික්ක 5කට නායයෑම් රතු නිවේදන - ආරක්ෂිත ස්ථාන වෙත යන්න
Dec 05, 202504:50 PM
දිස්ත්‍රික්ක 5කට නායයෑම් රතු නිවේදන - ආරක්ෂිත ස්ථාන වෙත යන්න
EDEX

දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

අද (05) සවස 4ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අවධානම් නිවේදන නිකුත් කර ඇත.

පසුගිය පැය 24 තුළ මි.මී 150ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අනතුරුවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානයකට යන ලෙස ජාතික ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රතු නිවේදනය මඟින් දැනුම් දී තිබේ.

රතු නිවේදන නිකුත් කළ ප්‍රදේශ

මහනුවර දිස්ත්‍රික්කය

ගඟවට කෝරළය
දෙල්තොට
දොළුව
තුම්පනේ
මැදදුම්බර
මිනිපේ
පාතහේවාහැට
යටිනුවර
ගඟ ඉහළ කෝරළය
අකුරණ
උඩුනුවර
පන්විල
පාතදුම්බර
කුණ්ඩසාලේ
පස්බාගේ කෝරළය
හතරලියද්ද
උඩුදුම්බර
පූජාපිටිය
හාරිස්පත්තුව
උඩපළාත

කෑගල්ල දිස්ත්‍රික්කය

ගලිගමුව
කෑගල්ල
මාවනැල්ල
රඹුක්කන
දෙහිඕවිට
වරකාපොළ
දැරණියගල
බුලත්කොහුපිටිය
රුවන්වැල්ල
යටියන්තොට
අරණායක

කුරුණෑගල දිස්ත්‍රික්කය

නාරම්මල
මාවතගම
මල්ලවපිටිය
අලව්ව
රිදීගම
පොල්ගහවෙල

මාතලේ දිස්ත්‍රික්කය

රත්තොට
විල්ගමුව
උකුවෙල
පල්ලෙපොල
මාතලේ
ලග්ගල පල්ලේගම
යටවත්ත
නාඋල
අඹන්ගඟ කෝරළය

නුවරඑළිය දිස්ත්‍රික්කය

නිල්දණ්ඩාහින්න
වලපනේ
හඟුරක්කෙත
මතුරට

මේ අතර පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මි.මී 75 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වෙන ලෙස පහත දිස්ත්‍රික්කවල ජීවත් වෙන ජනතාවට අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

බදුල්ල දිස්ත්‍රික්කය

ඌව පරණගම
කන්දෙකැටිය
බණ්ඩාරවෙල
සොරණතොට
හාළිඇල්ල
මීගහකිවුල
බදුල්ල
ඇල්ල
හපුතලේ
ලුණුගල
වැලිමඩ
පස්සර
හල්දුම්මුල්ල

නුවරඑළිය දිස්ත්‍රික්කය

නුවරඑළිය
අඹගමුව කෝරළය
තලවකැලේ
නෝර්වුඩ්
බටහිර කොත්මලේ
නැගෙනහිර කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය

කහවත්ත,
ගොඩකවෙල සහ
කොලොන්න

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට