header logo
SLIC
උණුසුම් පුවත්
චීන රජයේ ආධාර නිල වශයෙන් භාර දෙයි
Dec 04, 202510:17 AM
චීන රජයේ ආධාර නිල වශයෙන් භාර දෙයි
EDEX

චීන රජයෙන් ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාර සහ යුවාන් මිලියන 10 ක හදිසි සහන සැපයුම් ලබා දී තිබේ.

මීට අමතරව චීන රතු කුරුස සංගමය හරහා ශ්‍රී ලංකා රතු කුරුස සංගමය වෙත අමෙරිකානු ඩොලර් 100,000 ක් ලබා දී ඇති අතර ශ්‍රී ලංකාවේ සිටින චීන ව්‍යවසායකයන් සහ පුරවැසියන්ට අවශ්‍ය සහන කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 10 ක් පරිත්‍යාග කළ බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ චීන තානාපති කාර්යාලය පැවසුවේ මෙම පරිත්‍යාග ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා විසින් නිල වශයෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා වෙත භාර දුන් බවය.

චීනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරෙකු ලෙස දැක්වූ මෙම සහයෝගය ඉතා අගය කොට සලකන බව අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් චීනය සිය සංවේගය ද එම අවස්ථාවේ දී පළකර ඇත.

මෙම දුෂ්කර කාලය තුළ ශ්‍රී ලංකාව සමග සිටින බවත් රට යථා තත්ත්වයට පත් කිරීමට සහ නැවත ගොඩනැගීමට දරන උත්සාහයන්ට සහාය වීමට චීනය කැපවී සිටින බවත් එහිදී නැවතත් ශ්‍රී ලංකානු රජයට අවධාරණය කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට