
ආපදාවෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයාගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් අද (03) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ආපදා තත්ත්වයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලයද අද ජනාධිපති කාර්යාලයේදී විශේෂ හමුවක් ඉදිරිපත්කර තිබුණි.
සභානායක බිමල් රත්නායක මහතා විසින් අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.







































