header logo
Vallibel FD
උණුසුම් පුවත්
මෝදර දේවාල කමිටුවේ සභාපති ඝාතනය කළ හේතුව හෙළිවෙයි
Nov 05, 202512:37 PM
මෝදර දේවාල කමිටුවේ සභාපති ඝාතනය කළ හේතුව හෙළිවෙයි
Mobitel 1278

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවකු වන කරන්දෙණිය සුද්දාගෙන් පළිගැනීමට ඔහුගේ මස්සිනා වන අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කර ඇතැයි සැක කරන බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, මීටියාගොඩදී පසුගිය මැයි මාසයේදී කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයාගේ පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇතැයි මේවනවිට තොරතුරු හෙළිවී ඇති බවය.

අම්බලන්ගොඩ, නගර සභාවවට අයත් ප්‍රධාන පුස්තකාලය අසළදී ඊයේ පෙරවරු 10.30ට පමණ මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කළේය.

එම ඝාතනය සිදුකරන අයුරු අසළ වූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.

‍එහි දැක්වුණේ ඝාතනය වූ පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔහු පසුපස රතුපැහැති මෝටර් රථයක් ලුහුබැඳයන අයුරුය.

පසුව එම මෝටර් රථය අදාළ යතුරුපැදිය අනතුරට ලක්කර තිබුණි.

එම අවස්ථාවේදී යතුරුපැදිකරු ඇදවැටුණු පසු මෝටර් රථයෙන් බැස ගන්නා වෙඩික්කරු යතුරුපැදිකරු පන්න පන්නා වෙඩිතබා ඝාතනය කරන අකාරය සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි..

මේ අතර පොලීසිය සැකපලකරන්නේ මීටියාගොඩ මානම්පිය, තඹහිටිය ප්‍රදේශයේ අවහන්හලක් තුළ ඉකුත් මැයි මස 4 වැනිදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවය.

කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය අදාළ ඝාතනය මෙහෙයවා තිබූ අතර ඊට පළිගැනීමක් ලෙස ඔහුගේ මස්සිනා වෙඩි තබා ඝාතනය කර ඇතැයි සැකකරන බව පොලිසි සඳහන් කළේය.

ඊට හේතුවී ඇත්තේ, මීටියාගොඩදී ඝාතනය වූ පුද්ගලයාගේ පියා වන මහදුම නලීන් නැමැත්තාගේ පුත්‍රයා වන ඉසුරු නැමැත්තා විසින් කරන්දෙණිය සුද්දාගේ මස්සිනාගේ විදෙස්ගතව සිටින පුත්‍රයාට දුරකතන ඇමතුමක් ලබාදී තිබීමය.

එහිදී ඔහු ''උඹේ තාත්තා මැරුවෙ මම. මගේ තාත්තා මරපු හින්දා.'' යනුවෙන් පවසා තිබේ.

මේවනවිට ඉසුරු නැමැත්තා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත ඇල්පිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මකයි.

https://www.youtube.com/watch?v=_0a1m3AmBk8
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්