header logo
SLIC
උණුසුම් පුවත්
ප්‍රදේශ කිහිපයක නායයෑම් අනතුරු ඇඟවීම් යළිත් දීර්ඝ කෙරේ
Sep 26, 202505:18 PM
ප්‍රදේශ කිහිපයක නායයෑම් අනතුරු ඇඟවීම් යළිත් දීර්ඝ කෙරේ
EDEX

පවතින වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පනවා තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව අද (26) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදී එම අනතුරු ඇඟවීම් යළිත් දීර්ඝ කිරීමට පියවර ගන්නා බව එම සංවිධානය පැවසීය.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත අදියර 02ක යටතේ අවධානයෙන් සිටින ලෙස නිවේදනයක් නිකුත් කර තිබේ.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, බද්දේගම, නාගොඩ, ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මතුගම, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පිටබැද්දර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, පැල්මඩුල්ල, ඇලපාත, ඇහැලියගොඩ, අයගම, නිවිතිගල, රත්නපුර සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් අදියර 01 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙසත් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත.

මීට අමතරව දිවයිනේ කඳු ආශ්‍රිත ප්‍රදේශ සඳහා අඛණ්ඩ වැසි ලැබෙමින් පවතින බැවින් එම ප්‍රදේශ ආශ්‍රිතව අනතුරුදායක ස්ථානවල පදිංචිකරුවන් මේ සම්බන්ධව දැඩි අවධානයෙන් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය මහජනතාව වෙත දැනුම් දී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට