වලපනේ බස් අනතුරක්

වලපනේ බස් අනතුරක්

May 13, 2025   10:04 pm

වලපනේ මහ ඌව මහ වංගුව ප්‍රදේශයේදී බස් රථයක් අනතුරකට ලක්වී තිබේ.

පොලීසිය සඳහන් කළේ මගීන් 4 දෙනෙකුට සුළු තුවාල සිදුවී ඇති අතර බරපතළ හානී නොමැති බවය.

අනතුරට පත් බස් රථය මේ වනවිට මාර්ගයෙන් ඉවත් කර මාර්ගය ගමනාගමන කටයුතු සඳහා සූදානම් කර ඇති බවද පොලීසිය පැවසීය.