පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - සජීව විකාශය February 25, 2025 09:30 am පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ වී තිබේ. අද පාර්ලිමේන්තුවේ මංගල අයවැය දෙවන කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු සජීව විකාශය ඉහතින් නැරඹිය හැකිය.