සංජීව ඝාතනයේ සැකකරුවන්ට දින 90ක රැඳවුම් නියෝගයක් 

සංජීව ඝාතනයේ සැකකරුවන්ට දින 90ක රැඳවුම් නියෝගයක් 

February 22, 2025   01:43 pm

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වෙඩික්කරු සහ ඔහුව පුත්තලමට රැගෙන ගිය වෑන් රථයේ රියදුරුගෙන් තවදුරටත් ප්‍රශ්නකිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය දින 90ක රැඳවුම් නියෝගයක් අනුමත කර තිබේ.