විදේශ විනිමය ගැන මහ බැංකුවෙන් විශේෂ තීරණයක් July 24, 2023 06:06 pm විදේශ විනිමය ගැන මහ බැංකුවෙන් විශේෂ තීරණයක් ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් මත පනවා තිබූ යම් සීමා කිරීම් සහ අත්හිටුවීම් ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව නියෝග කිහිපයක් නිකුත් කර තිබේ. ඊට අදාළ සාරාංශය පහතින්