හිටපු ඇමති සී. බී. රත්නායක අත්අඩංගුවට

හිටපු ඇමති සී. බී. රත්නායක අත්අඩංගුවට

December 2, 2025   02:04 pm

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුව අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත  කැඳවා තිබුණි.