Gossip

කිරිබත්ගොඩ හෝටලයක ගෝරි දාගත් පියුමිගේ කට්ටියට පොලිසියෙන් ලැබුණු දේ

01

පසුගිය 15 වැනිදා රාත්‍රියේ රංගන ශිල්පිනී පියුමි හංසමාලී සමඟ පැමිණි පිරිසක් මාධ්‍ය ආයතන කිහිපයක සාමාජිකයන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් සැකපිට 4 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගැටුම ඇතිවූයේ කිරිබත්ගොඩ හෝටලයකදීයි.

පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකරුවන් 4 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් සිව්දෙනා හෙට දිනයේදී හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත්කිරීමට නියමිත බවයි පොලිසිය පවසා තිබෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top