චන්දිමාල්ට ටෙස්ට් තරගාවලිය අහිමිද?

චන්දිමාල්ට ටෙස්ට් තරගාවලිය අහිමිද?

November 8, 2018   09:05 am

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ගේ ආබාධ තත්ත්වය අනුව ඉදිරි ටෙස්ට් තරගාවලදී ඔහු පිළිබඳ තීරණයකට එළඹෙන බව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර මහතා පවසයි.

පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව ලකුණු 200කට පමණ දැවී යනන් පුළුවන් නොවන තණතීරුවක් නෙවන බව පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර මහතා පෙන්වා දෙයි.

මෙම තරගයේදී වැරදි තීරණ ගොඩක් ගත් බවත් මේ වන සංචාරක එංගලන්ත කණ්ඩායමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩක් පිටුපසින් සිටින බවත් පිතිකරණ පුහුණුකරු එහිදී අණාවරණය කළේය.