කාලගුණය තරගයට හරස් වෙයි
October 10, 2018 04:37 pm
අයහපත් කාලගුණය හේතුවෙන් සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරග නවතා දමා තිබේ.
කාසියේ වාසිය ශ්රී ලංකා කණ්ඩායමට හිමි වු අතර ඒ අනුව පළමුවෙන් පළමුවෙන් පන්දු රැකීමට ශ්රි ලංකා කණ්ඩාම තිරණය කර තිබුණි.