කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

October 10, 2018   02:22 pm

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය.

ඒ අනුව පළමුවෙන් පළමුවෙන් පන්දු රැකීමට ශ්‍රි ලංකා කණ්ඩාම තිරණය කර තිබේ.

දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙන තරඟය රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පස්වරු 02.30 ට  ආරම්භ වීමට නියමිතය.