සයුරෙන් එතෙර
ධීවර යාත්‍රාවේ සිටි තරුණයාට මුහුදු සර්ෂයෙක් දෂ්ට කරයි
October 5, 2018 04:19 pm
ඔස්ට්‍රේලියානු මුහුදේ ධීවර යාත්‍රාවක ගමන් කරමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකු මුහුදු සර්පයෙකු දෂ්ට කිරිමෙන් මියගොස් තිබේ.
උතුරු ඔස්ට්‍රේලියාවේ කාපෙන්ටේරියා මුහුදු ප්‍රදේශයේදී අදාල තරුණයා මෙම අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මියගොස් ඇත්තේ 23 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකි.
හඳුනාගත් මුහුදු නාගයින් විශේෂ 70කින් විශේෂ 30ක් පමණ ඔස්ට්‍ර්ලියාව ආශ්රිත මුහුදේ වෙසෙන බවට නිරික්ෂණය වී තිබේ.