ආසියාවේ අභිමානය සමඟින් දැල්පන්දු ශූරියන් මව්බිමට

ආසියාවේ අභිමානය සමඟින් දැල්පන්දු ශූරියන් මව්බිමට

September 11, 2018   12:48 pm

වසර 09 කට පසුව ආසියානු දැල්පන්දු ශූරතාව දිනූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද(11) අළුයම දිවයිනට පැමිණියේය.

දැල්පන්දු ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණි සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.