Back to Top

ඔස්ට්‍රේලියා ඉන්දියා නිල නොවන දෙවන ටෙස්ට් තරඟය අද

ඔස්ට්‍රේලියා ඉන්දියා නිල නොවන දෙවන ටෙස්ට් තරඟය අද

September 8, 2018  11:15 am

Bookmark and Share

 

සංචාරක ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායමසහ ඉන්දීය ඒ කණ්ඩායම අතර නිල නොවන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අදින් (08) ආරම්භ වේ.

තරඟයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේයානු ඒ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පපහරදීමට තීරණය කළේය.

ඒ අනුව තරඟයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායම මීට ටික වේලාවකට පෙර පන්දුවාර 20ක් අවසානයේ එක් කඩුල්ලක් බිදවැටී ලකුණු 63ක් ලබා සිටියේය.


 

MOST VIEWED VIDEO STORIES