Back to Top

දිමුත් සිය අටවන ටෙස්ට් ශතකය වාර්තා කරයි

දිමුත් සිය අටවන ටෙස්ට් ශතකය වාර්තා කරයි

July 12, 2018  03:49 pm

Bookmark and Share


සංචාරක  දකුණූ අප්‍රිකාණු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ගාල්ල හිදි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා කන්ඩායමේ දිමුත් කරුණාරත්න සිය අටවන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.

මීට සුලු මොහොතකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 200 ක් ලබා සිටියි