Back to Top

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ නායකත්වය සුරංග ලක්මාල්ට

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ නායකත්වය සුරංග ලක්මාල්ට

July 12, 2018  09:42 am

Bookmark and Share

 

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට තරග තහනමක් පැනවිම හේතුවෙන් දකුණු අප්‍රිකාණු ක්‍රිකට් කණ්ඩායම සමඟ ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලීයේ නායකයා ලෙස සුරංග ලක්මාල් කටයුතු කරනු ඇති බව වාර්තා වෙයි.