ප්‍රංශය අවසන් තරගයට

ප්‍රංශය අවසන් තරගයට

July 11, 2018   06:51 am

21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ආරම්භ  ප්‍රංශය සහ බෙල්ජියම අතර පැවැත්වීමට ඊයේ(10)පැවති තරගයෙන් ජය ගැනිමට ප්‍රංශය සමත් විය.

 ඒ ගොල 1-0 ක් ලෙසයි.

ඒ අනුව ප්‍රංශය් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ තුන්වන වරටත් ලෝක කුසලාන පාපන්දු අවසන් තරගයකට සුදුසුකම් ලබා ඇත.