ක්‍රොඒෂීයාව පාපන්දු අවසන් පූර්ව වටයට

ක්‍රොඒෂීයාව පාපන්දු අවසන් පූර්ව වටයට

July 8, 2018   06:33 am

ලෝක කුසලාන පාපන්දු ශූරතාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව සත්කාරක රුසියාවට අහිමි විය.

ඊයේ (07) ක්‍රොඒෂියාව සමඟ පැවති තරගය ගෝල දෙකට දෙකක් ලෙස සම කිරිමට රුසියාව සමත් වුව ද පසුව හිමිවූ දඞුවම් පහර මත 4ට තුනක් ලෙස ක්‍රොඒෂියාව හමුවේ පරාජයට පත් විය.

 මේ අතර එංගලන්ත කණ්ඩායම දෙකට බින්දුවක් ලෙස ස්විඩනය පරාජයට පත් කරමින් වසර 28කට පසු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.