Back to Top

කුසල් මෙන්ඩිස් 5 වන ටෙස්ට් ශතකය වාර්තා කරයි

කුසල් මෙන්ඩිස් 5 වන ටෙස්ට් ශතකය වාර්තා කරයි

June 10, 2018  08:12 pm

Bookmark and Share

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කුසල් මෙන්ඩිස් සිය 5 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.

තරඟය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණඩාමට කඩුලු 7 ක් අතැතිව  ලකුණු 267 ක් අවශ්‍ය කර තිබේ.