Back to Top

සයුරෙන් එතෙර

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 34ක් මරුට

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 34ක් මරුට

May 15, 2018  08:49 pm

Bookmark and Share


ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ රැසකට බලපා ඇති අහයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගං වතුර තත්ත්වයන් හමුවේ මොවුන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අහයපත් කාලගුණ තත්ත්වයෙන් ඇෆ්ගනිස්ථානයේ ප්‍රාන්ත 11 කට බලපෑම් සිදුව ඇති බව එරට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

නිවාස සිය ගණනක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී ඇති බවද සඳහන් වෙයි.