රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් අතර තරඟය දැන් පැවැත්වෙයි

රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් අතර තරඟය දැන් පැවැත්වෙයි

April 15, 2018   05:09 pm



ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක්  රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙයි.

තරඟයේ කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ලබාදුන්නා.

ඒ අනුව ඔවුන් මීට ටික වේලාවකට පෙර පන්දුවාර 9ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 76ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් අජින්කෙයාර් රහනේ ලකුණු 36යි.

පන්දු යැවීමේ දී ක්රිඅස් වෝකර් සහ යුස්වේන්ද්ර් චහල් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.