Back to Top

සයුරෙන් එතෙර

සිරියාවට ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව අවසර දෙයි

සිරියාවට ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව අවසර දෙයි

April 14, 2018  09:07 am

Bookmark and Share


බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සහයෙන් සිරියාවේ රසායනික අවි පරිශ්‍ර වෙත ප්‍රහාර එල්ල කිරීමට අනුමැතිය දුන් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ජාතිය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.