Back to Top

කාසියේ වාසිය ඉන්දියාවට

කාසියේ වාසිය ඉන්දියාවට

March 12, 2018  08:29 pm

Bookmark and Share


නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ අද පැවැත්වෙන  ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වූ අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා තරඟය රාත්‍රී 8.20 ට ආරම්භ වූ අතර තරඟය පන්දුවාර 19 කට සීමා කර තිබේ.