Back to Top

චන්දිමාල් නිදහස් කුසලානයේ තරඟ 2 කින් ඉවතට

චන්දිමාල් නිදහස් කුසලානයේ තරඟ 2 කින් ඉවතට

March 11, 2018  07:10 pm

Bookmark and Share


නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ කණ්ඩායම සමඟ ඊයේ පැවති තරඟයේ ශ්‍රී ලංකාවේ මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ඉදිරි තරඟ දෙක සඳහා තහනමක් පනවා තිබේ.