Back to Top

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශය අසරණ වෙයි

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශය අසරණ වෙයි

February 9, 2018  11:36 am

Bookmark and Share
Ad


ශ්‍රී ලංකාව සහ බංග්ලදේශය අතර දෙවන ටෙස්ට් තරඟයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය සියල්ලන් දැවී ලකුණු  110 රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමෙදී සුරංග ලක්මාල් ලකුණු 25 කට කඩුලු 3 ක් හා  අකිල ධනංජය ලකුණු 20 කට කඩුලු 3 ක් සහ රංගන හේරත් කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය. 

පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියල්ලන් දැවී ලකුණු 222ක් රැස් කර ගත්තේය.