Back to Top

සයුරෙන් එතෙර

පොලීසියේ 7ක් මරුට

පොලීසියේ 7ක් මරුට

January 10, 2018  10:21 am

Bookmark and Share
Ad



පකිස්ථානයේ - බලුකිස්ථාන් ප්‍රදේශයේ සිදු වූ බෝම්බ පිපිරිමකින්  පොලිස් නිලධාරීන් 07 දෙනෙකු මියගොස් තිබේ.

පිපිරීමෙන් තවත් පුද්ගලයින් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

පකිස්ථානයේ අධි ආරක්ෂිත ප්‍රදේශයක අදාළ පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.