දකුණු අප්‍රිකාව ඉන්දියාව හමුවේ අසරණ වෙයි

දකුණු අප්‍රිකාව ඉන්දියාව හමුවේ අසරණ වෙයි

January 5, 2018   03:49 pm



සංචාරක ඉන්දිය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හිදී මේ වන විට පැවැත්වේ.

තරඟයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව දකුණු අප්‍රිකානු පළමු කඩුලු 03 ලකුණු 12ක් වැනි ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනිම ඉන්දිය ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් සමත් විය.

නොදැවී පන්දුවට පහර දෙන ඒ.බී ඩිවිලියස් ලකුණු 28ක් ද පෆ් ඩු ෆ්ලෙසිස්  ලකුණූ 04ක් ද ලබා සිටියි.