Back to Top

ධනංජය ද සිල්වා තෙවන ටෙස්ට් ශතකය වාර්තා කරයි

ධනංජය ද සිල්වා තෙවන ටෙස්ට් ශතකය වාර්තා කරයි

December 6, 2017  01:38 pm

Bookmark and Share


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට දිල්ලි හිදි පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා කන්ඩායමේ ධනංජය ද සිල්වා සිය තෙවන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.

මීට සුලු මොහොතකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 176 ක් ලබා සිටි අතර ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 234 ක් අවශ්‍ය වේ.