Back to Top

සයුරෙන් එතෙර

 නාදුනන තුවක්කුකරුගේ වෙඩි පහරින් 1ක් නසී-3ට තුවාලයි

නාදුනන තුවක්කුකරුගේ වෙඩි පහරින් 1ක් නසී-3ට තුවාලයි

November 12, 2017  03:41 pm

Bookmark and Share
Ad


නාදුනන තුවක්කුකරුවෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් 40 හැවිරිදි  පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

අමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රදේශයේදී අදාළ වෙඩි තැබීම සිදුව ඇති අතර නාදුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදී තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඝාතනයට ලක්ව ඇත්තේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි අයෙකු බව සඳහන්ය.

සිද්ධියට සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරයි.