Back to Top

සයුරෙන් එතෙර

ට්‍රම්ප් සහ පුටින් රහසේ හමුවෙයි - සිරියාව ගැන තද තීරණයක්

ට්‍රම්ප් සහ පුටින් රහසේ හමුවෙයි - සිරියාව ගැන තද තීරණයක්

November 11, 2017  06:30 pm

Bookmark and Share


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර සාකච්ඡාවක් සිදුව තිබේ.

වියට්නාමයේ පැවැත්වෙන ආර්ථික සමුළුවක් අතරවාරයේ මෙම හමුව සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් මෙම හමුව නිල හමුවක් නොවන බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.

එහෙත් මෙම සාකච්ඡාවේදී සිරියාව සම්බන්ධයෙන් දෙපාර්ශවය කිසියම් එකඟතාවයකට එළඹ ඇති බව වාර්තා වේ.