Back to Top

දිමුත්ගෙන් තවත් ශතකයක්

දිමුත්ගෙන් තවත් ශතකයක්

October 6, 2017  10:15 pm

Bookmark and Share
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර අද පැවැත්වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දිමුත් කරුණාරත්න විසින් සිය 7 වන ටෙස්ට් ශතකය පකිස්ථානයට එරෙහිව ලබා ගෙන තිබේ.

කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිළ තීරණය කෙරිණි.

මේ වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 238 ක් ලබා ගෙන සිටියි.