Back to Top

Ad

පාකිස්ථානය හා ලෝකයින්ගේ දෙවන 20යි 20 ගැටුම අද

පාකිස්ථානය හා ලෝකයින්ගේ දෙවන 20යි 20 ගැටුම අද

September 13, 2017  02:11 pm

Bookmark and Share
පාකිස්ථාන කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර දෙවන 20යි 20 තරගය අද(13) පැවැත්වේ.

ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස මෙය පැවැත්වීමට නියමිතය.

මේ අතර ඊයේ පැවති පළමු 20යි 20 තරගයෙන් ලකුණු 20ක ජයක් හිමිකරගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.

පාකිස්ථාන කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර තුන්වන 20යි 20 තරගය ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතය.