Back to Top

සයුරෙන් එතෙර

බොලිවාර්හි වෙඩි තැබීමකින් 11ක් ජීවිතක්ෂයට

බොලිවාර්හි වෙඩි තැබීමකින් 11ක් ජීවිතක්ෂයට

September 13, 2017  01:25 pm

Bookmark and Share
Ad
නැගෙනහිර වෙනිසියුලාවේ බොලිවාර් ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් 11 දෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා  තිබේ.

මුර සංචාරයේ යෙදී සිටි ආරක්ෂක නිළධාරීන් කිහිපදෙනෙකුට ගිනි අවි රැගත් කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර එහි දී දොපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවේය.

එහිදී පහරදීමට පැමිණි පුද්ගලයින් 11 දෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර එක් ආරක්ෂක නිළධාරියෙකු ද තුවාල ලබා තිබේ.