Back to Top

ආගමික නායකයින් ගැන කරන ප්‍රකාශ හෙළා දකිනවා

ආගමික නායකයින් ගැන කරන ප්‍රකාශ හෙළා දකිනවා

September 13, 2017  12:29 pm

Bookmark and Share
රජයේ මැති ඇමතිවරුන්, ස්වාමීන් වහන්සේ ඇතුළු ආගමික නායකයින් සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ හෙළා දකින බව ශ්‍යාමෝපාලිවංශික මහනිකායේ අස්ගිරි පාර්ශවය පවසයි.

අද උදෑසන අස්ගිරි මහ විහාරයේ දී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අස්ගිරි පාර්ශවයේ මහලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමි මෙම අදහස් පල කළේය.