Back to Top

අර්ජුන මහේන්ද්‍රන්ට සිතාසි

අර්ජුන මහේන්ද්‍රන්ට සිතාසි

September 13, 2017  12:22 pm

Bookmark and Share
හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට සැප්තැම්බර් 19 වැනිදා බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිටින මෙන් සිතාසි බාරදී ඇත.

 පිස්කල්වරයෙක් මාර්ගයෙන්  මෙම සිතාසි යවා ඇති බව අද දෙරන වාර්ථාකරු පැවැසීය.

අර්ජුන මහෙන්ද්‍රන් පර්පෙර්චුවල් ට්‍රෙෂරීස් හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ මාමණ්ඩියයි.